නව කතා එකතුවකී
#සුදු මැණික#
"සුදු මැණික නැගිටින්න.පුතේ අද නේද පරීක්ෂණයක් තියෙනවා කිව්වේ"
"අනේ අම්මා තව චුට්ටක් දොයියන්න දෙන්නකෝ"
කෙල්ල හුරතල්ව කීවාය.
සීමාවක් නොමැති FB ආදරකතා කියන්න
සුරංගනා කතාවක් 💝💫*
*(කෙටි කතාවකි)*
💫Dream 💞
ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පිරිමි ළමයෙක් හිටියා. හැම අතින්ම සාමන්‍ය පිරිම ළමයෙක් වුන මේ පිරිමි ළමයාගේ නම ඩ්‍රීම්.



