FB ආදර කථා
"සිදූ" එකේ තෙරුණි අවසානෙට "සමනළ සංධ්වනියේ" ආදීශට ඉගියෙන් හා කියනවා මෙන්න
sep 10, 2021
ලස්සන සිංදුව ගායනා කරන්නේ "සමනළ සංධ්වනිය" චිත්ර පටයෙන් රංගන දක්ෂතා පෙන්නපු වාදීශ එහෙමත් නැත්තන් "Soorya Dayaruwan" ඒ වගේම මේ සිංදුවට කාගෙත් හිත් ඇදිලා යන විදියේ ලස්සනම ලස්සන වීඩීයෝ එකකුත් කරලා තියනවා.. ඔයාලත් බලලම කියන්නකො කොහොමද කියලා
මුණ ගැහුම!!
මුණ ගැහුම!! අපේ අක්ක කසාද බඳින්නෙ මං O/L පාස්වෙලා A/L කරන්ට ගත්තු හැටියෙ.මං O/L අහවර වෙච්චි හැටියෙ ගෙදරට ගෑනු පරාණයක් උස්සන් ඒවි කියන සාධාරණ සැකය නිසා දෝ කොහෙද අම්මල විග විගහටම අක්කණ්ඩිගෙ මගුල ඉස්සර කරා.ඉතිං ඔන්න ඔය විදියට ඒකත් ජයසිරි මංගලං කියල 2012 අවුරුද්දෙ මාර්තු 18 වෙනිද දෙයියංගෙ නාමෙන් අපේ මස්සිනා කාරයටත් නාස් ලණුව වැටුන.ඌට නාස් ලණුව වැටුනට මොකද මට රත්තරං මුද්දකුත් හම්බවුණාලු ඉතිං. ඒ දවස්වල අපිට ගම්පහ ක්ලාස් තිබුණෙ ඉරිද දවසෙ.අර කලින් පෝස්ටුවකින් කියපු පස්ට් ලවු එකත් එක්ක තමයිclike
වැස්ස
එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. Read more
Facebook මායාකාරී ( මෙය මාගේ ෆේස්බුක් යාලුවෙක් විසින් මාහට කියන ලද ඔහුගේ ආදර කතාව බව කරුණාවෙන් සලකන්න. ) එක දවසක් වෙනදා වගේම පංති ගිහින් ඇවිත් ධනුෂ්ක ගෙදර ආව ගමන්ම දුරකථනය අතට ගත්තා READ MORE
ඉඳුල්කු මාරී'
අතට ගත්තු කහට කෝප්පෙ බොන්න අල්ලට සීනි ටික හලා ගන්න හදලත් අමා ඒ ටික ආපහු බෝතලේටම දැම්ම..
තේ කහට උගුර මේ දවස් වල ගෙවන ජීවිතේ තරම් තිත්ත නෑ..
කුස්සියෙ දොර පලුවට හේතුවෙලා එහෙම්මම රූටලා පඩියෙ ඉඳගත්තා..




Comments
Post a Comment